Wednesday, February 15, 2012

2012 පෙබරවාරි 15


එක පාරටම කාර් සිහිනය සැබෑ කරගන්න ප්‍රසන්න අයියා සපෝර්ට් කරන්න ගත්තා.
කාර් එක වටින නිසා එයත් එක්කම කාර් එක බලන්න ගියා. කැලනියට.
වාහනෙත් හරි ගියා, ඇඩ්වාන්ස් එකක් දෙන්නම් කියලා අපි ආවා.
ලීසින් එකේ වැඩේත් හරි කියලා ඩොකියුමන්ට් ලැස්ති කරගන්න අපි අවා.
තාත්තා බර බරේ දැම්මට, අන්තිමේදී වැඩේ හරි යන ලකුණු තියෙනවා.
මම හෙට උදෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේක ගන්න උපරිම උත්සහයක් ගන්නවා.

No comments:

Post a Comment